සෑම ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ යම් ආකාරයක සමේ පිළිකා රෝග තත්වයක් ඇතිවන බවට හඳුනා ගැනෙන බවත් සෑම පැය හයකට වරක් මෙලනෝමා රෝගයෙන් එක් අයෙකු මිය යන බවත් හඳුනාගෙන තිබෙනවා. මෙලනෝමා රෝගීන්ගේ අනුපාතය අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර සමාජමාද්‍ය තුල මේ සම්බන්ධයෙන් භයානක ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවද විශේෂඥයින් පවසනවා. මේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය ගෙන එන වැඩසටහනට සවන්දෙන්න
Source: SBS NEWS
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






