People are seen queued to receive their vaccination at the NSW Vaccine Centre at Homebush Olympic Park in Sydney Source: AAP Image/Mick Tsikasනිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා තත්වය , සිඩ්නි හි වෙසෙන තරුණ පිරිස හැකි ඉක්මනින් කොරෝනා එන්නත ලබාගන්නා ලෙස ඕස්ට්‍රේලියානු එන්නත්කරණ කාර්ය සාධක බලකාය සඳහන් කිරීම, දකුණු ඕස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි ජූලි 13 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා තත්වය , සිඩ්නි හි වෙසෙන තරුණ පිරිස හැකි ඉක්මනින් කොරෝනා එන්නත ලබාගන්නා ලෙස ඕස්ට්‍රේලියානු එන්නත්කරණ කාර්ය සාධක බලකාය සඳහන් කිරීම, දකුණු ඕස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි ජූලි 13 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.