SKIP TO MAIN CONTENT

ලෝකයේ හුදකලාව පිහිටි උසම ශේෂ කන්ද තරණය කළ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික තරුණයා SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි.

Young Sri Lankan who climbed the highest "free-standing" mountain in the world speaks to SBS Sinhalese.
Source: Ranga Gangabadaarachchi

ලෝකයේ හුදකලාව පිහිටි උසම ශේෂ කන්ද ලෙස හැඳින්වෙන "කිලිමන්ජාරෝ" කන්ද තරණය කිරීමට මෙල්බර්න් නුවර ලාංකික තරුණයෙකු වන රංග ගගබඩආරච්චි සහ ඔහුගේ සොයුරා පසුගියදා සමත් විය. මේ ඔවුන්ගේ ඒ අපූරු චාරිකාව සම්බන්ධව SBS සිංහල ගුවන් විදුලිය, රංග සමග සිදුකළ කතාබහ.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ලෝකයේ හුදකලාව පිහිටි උසම ශේෂ කන්ද ලෙස හැඳින්වෙන "කිලිමන්ජාරෝ" කන්ද තරණය කිරීමට මෙල්බර්න් නුවර ලාංකික තරුණයෙකු වන රංග ගගබඩආරච්චි සහ ඔහුගේ සොයුරා පසුගියදා සමත් විය. මේ ඔවුන්ගේ ඒ අපූරු චාරිකාව සම්බන්ධව SBS සිංහල ගුවන් විදුලිය, රංග සමග සිදුකළ කතාබහ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now