SKIP TO MAIN CONTENT

වාහන තද බදය අඩු කරන්න කොළඹට එන Light Rail ව්‍යාපෘතියේ තොරතුරු මෙන්න SBS සිංහල වෙතින්

Colombo Light Rail Transit project set to go.
Source: Facebook

කොළඹ ප්‍රදේශයේ වාහන තද බදය අඩු කිරීමේ අරමුණින් යෝජනාවූ Light Rail ව්‍යාපෘතිය පිළිබඳ බස්නාහිර පළාතේ මෙගා පොලිස් ව්‍යාපෘතියේ ප්‍රවාහන සැලසුමේ ප්‍රධානියා මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දීමන්ත ද සිල්වා සමග SBS සිංහල වැඩසටහනේ ක්වීන්ස්ල්නාත වාර්තාකරු ජනක වීරසිංහ ගෙනඑන සාකච්ඡාව.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

කොළඹ ප්‍රදේශයේ වාහන තද බදය අඩු කිරීමේ අරමුණින් යෝජනාවූ Light Rail ව්‍යාපෘතිය පිළිබඳ බස්නාහිර පළාතේ මෙගා පොලිස් ව්‍යාපෘතියේ ප්‍රවාහන සැලසුමේ ප්‍රධානියා මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දීමන්ත ද සිල්වා සමග SBS සිංහල වැඩසටහනේ ක්වීන්ස්ල්නාත වාර්තාකරු ජනක වීරසිංහ ගෙනඑන සාකච්ඡාව.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now