ජනතාවට වැටුප් පරිත්‍යාග කරන ලෙසට රජයේ ඉල්ලීම් නිකුත්වෙන අතරේ මහින්ද චීනෙන් අළුත් ඇමති කාර් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලබාගෙන : සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Mahinda Rajapaksha_Gotabhaya Rajapaksha Source: SBS Sinhala radio
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය
Share