Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

"පොලීසියේ ගෞරවය රකින්න බැරි නිලධාරීන් ඉවත් වෙන්න" - ජනපති අනුර: සැප්තැම්බර් 05 'මව්බිමෙන් පුවත්'

SRI LANKA-POLITICS-DEFENCE-ANNIVERSARY

Sri Lanka's President Anura Kumara Dissanayake (C) and Inspector General of Police Priyantha Weerasooriya (L) inspect a guard of honour during the country's Police Day celebrations in Colombo on September 3, 2025. Source: AFP / ISHARA S. KODIKARA/AFP

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.


අද වාර්තාවෙන්

  • 159 වන පොලිස් සංවත්සරය දි නිලධාරීන් ඇමතූ ජනපති අනුර
  • ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනා කෙහෙල්බද්දර පත්මෙගෙ අයිස් ෆැක්ටරිය
  • හිටපු ජනාධිපති රනිල්ගේ අයහපත් සෞඛ්‍ය තත්වය නිසා එජාප සැමරුම කල් යයි
  • සෙවනගලට උක් සැපයීම නැවැත්වූ ගොවීන් නිසා කර්මාන්තයට බලපෑම්
  • බන්ධනාගාරයෙන් ඇවිත් අල්ලස් කොමිසමට උත්තර බැඳ ආපහු බන්ධනාගාරයට ම ගිය හිටපු ඇමති රාජිත
  • විදුලිබල මණ්ඩලය අකුරට වැඩ. හේතුව අත්තනෝමතික ප්‍රතිව්‍යුහගතකරණය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now