Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අමතර Home Care Package 20,000ක් ලබා දීමට රජය සැරසෙයි: කාලීන විග්‍රහය

AGED CARE STOCK

A woman uses a walking stick to assist her mobility in Canberra, Friday, May 24, 2013. (AAP Image/Alan Porritt) NO ARCHIVING Source: AAP / ALAN PORRITT/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස්ගත ප්‍රජාව වෙත අමතර home care package ප්‍රතිලාභ 20,000ක් ලබා දීමට ෆෙඩරල් රජය සූදානමින් සිටිනවා. ලිබරල් සන්ධානය සමඟ ඇතිකරගත් එකඟතාවක් මත මෙම තීරණය ගෙන තිබෙනවා. මැතිවරණයෙන් නැවත පත් වූ පසු ලේබර් පක්ෂය මුහුණ දුන් පළමු ප්‍රමුඛ පෙළේ අභියෝගය වී ඇත්තේ මෙයයි. සෙනෙට් සභාව තුළින් මතුව ආ ඉල්ලීම් ඔස්සේ සිය aged care ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔවුන්ට සිදු වීම මෙයට හේතුවයි. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

By Sydney Lang, Nikki Canning

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස්ගත ප්‍රජාව වෙත අමතර home care package ප්‍රතිලාභ 20,000ක් ලබා දීමට ෆෙඩරල් රජය සූදානමින් සිටිනවා. ලිබරල් සන්ධානය සමඟ ඇතිකරගත් එකඟතාවක් මත මෙම තීරණය ගෙන තිබෙනවා. මැතිවරණයෙන් නැවත පත් වූ පසු ලේබර් පක්ෂය මුහුණ දුන් පළමු ප්‍රමුඛ පෙළේ අභියෝගය වී ඇත්තේ මෙයයි. සෙනෙට් සභාව තුළින් මතුව ආ ඉල්ලීම් ඔස්සේ සිය aged care ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔවුන්ට සිදු වීම මෙයට හේතුවයි. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now