SKIP TO MAIN CONTENT

තරුෂි එක්ක තරු කතා: නව පරපුරේ අය දක්ෂයි හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් ආත්මාර්ථකාමී - කුෂානි සඳරේඛා

Tharushi Ekka Tharu Katha - EP 44 - Kushani Sandarekha - FB Post.png
Popular singer Kushani Sandarekha hails from a family with deep-rooted connections to the arts, with generations of family members excelling in a wide range of artistic talents. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala.

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ජනප්‍රිය ගායන ශිල්පිනී කුෂානි සඳරේඛා සමඟයි.

kushani sandarekha kasun kalhara fb.jpg
Kushani with her husband Kasun and daughter Kalhaaraa. Source: Facebook / Kushani Sandarekha.
අපි අඩි දහයක් විතර යන්න හදනකොට අඩි පනහක් විතර ආපස්සට ඇදපු අය හිටියා
කුෂානි සඳරේඛා
kushani sandarekha kasun kalhara.jpg
Kushani with her mother Maya Damayanthi (left) and aunt Anoja Weerasinghe (second from left). Source: Facebook / Kushani Sandarekha.
කුඩා කාලේ ඉදලා රටේ වටිනා කලා ශිල්පියෝ ශිල්පිනියෝ එක්කෝ ළඟම ඥාතියෝ නැත්නම් පවුලේ හිතවතුන් වීම සහ ඒ අය ඇසුරේ හැදී වැඩෙන්න ලැබුණ එක පෙර පිනක් විදිහටයි මං දකින්නෙ
කුෂානි සඳරේඛා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now