SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 24 - 28

786778371_1097650719452199_6378183895195473077_n.jfif
Bandaranaike International Airport welcomes Jetstar Airways’ inaugural direct flight from Australia. Credit: Bandaranaike International Airport.

අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • වන් නේෂන් සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ පෝලීන් හැන්සන්ගෙන් පැහැදිලි කිරීමක්
  • වික්ටෝරියා ප්‍රාන්තයට නොමිලේ දන්ත සායන 10ක්, ලේබර් පක්ෂය පොරොන්දු වෙයි
  • වසර 83කට පසු ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කළ පළමු ඕස්ට්‍රේලියානු ගුවන් සමාගම බවට ජෙට්ස්ටාර් ගුවන් සේවය පත් වේ
  • සිඩ්නි ගුවන් තොටුපළේ සිදුවීම් 6ක් විමර්ශනයට
  • GST ආදායම ප්‍රාන්ත අතර බෙදී යන ආකාරය වෙනස් කරන ලෙසට අගමැති වෙත එල්ල වන දේශපාලන පීඩනයේ වැඩි වීමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now