Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රජුගේ උපන්දිනයට ඔස්ට්‍රේලියානුවන් දහසක් ඇගයෙන අතරේ NSW බස් අනතුරකින් 10 ක් මරුට: ජුනි 12 SBS සිංහල පුවත්

Emergency crew members stand near an overturned bus on the side of a road
Emergency crews stand near a bus on its side near Greta in the Hunter Valley, north of Sydney, Australia, Monday, June 12, 2023. The bus carrying wedding guests rolled over on a foggy night in Australia's wine country, killing and injuring multiple people, police said. Source: AP / Mark Baker/AP

Listen to the latest news from Australia, across the globe, and the latest sports news on SBS Sinhala radio on Monday, 12 June 2023.


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


Listen to the latest news from Australia, across the globe, and the latest sports news on SBS Sinhala radio on Monday, 12 June 2023.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් Hunter Valley හි සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත් වේ
  • නිවාස පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා වලදී ඇල්බනීසි රජය නම්‍යශීලී නොවන බව ග්‍රීන්ස් පක්ෂය පවසයි.
  • රජුගේ උපන්දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනකගේ විශිෂ්ටතා ඇගයේ.
  • රැසියාවට එරෙහි ප්‍රතිප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු පළමු වතාවට සිය ගම් කිහිපයක් ආපසු ලබා ගත් බව යුක්රේන බලධාරීන් කියා සිටී.
  • ඔස්ට්‍රේලියාව සිය ප්‍රථම ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගනී.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now