මෙල්බර්න් නුවර වැඩිපුරම දඩ ලැබෙන speed camera ඇති ස්ථාන 10. (SBS සිංහල/වීඩියෝ)

speed camera

Source: Getty Images

නියම කර ඇති නීත්‍යානුකූල වේගය ඉක්මවා අධික වේගයෙන් රිය පැදවීම හසුකරගැනීමට ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රධාන මංසන්ධි වල speed camera හෙවත් වේග සීමා කැමරා සවිකර තිබේ.

2017 ඔක්තෝබර් සිට 2018 සැප්තැම්බර් යන කාලය තුළ මෙල්බර්න් නුවර  වැඩිපුරම දඩ නිකුත් කළ සහ දඩ මුදල් ආදායමක් ලැබූ speed camera ඇති ස්ථාන 10 වික්ටෝරියානු නීතිය හා සාමය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

එම ස්ථාන 10 පහත පරිදි වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now