SKIP TO MAIN CONTENT

2019 වසරේදී ලොව ඡායාරූප ගත යුතුම ස්ථාන 10 අතරින් කොළඹ නගරය අංක එකට. (SBS සිංහල/වීඩියෝ)

Colombo become the number 01 'must-photograph' travel destination for 2019.
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ලෝක ප්‍රකට Huawei සමාගම විසින් 2019 වසරේ ලොව පවතින 'must-photograph' ස්ථාන හෙවත් 2019 වසරේදී ලොව ඡායාරූප ගත යුතුම ස්ථාන 10 පසුගියදා නම් කළේය.

එම ලයිස්තුවේ අංක එක බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය සමත්වීම ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණයකි.

කොළඹ නගරය ඇතුළත්ව 2019 වසරේදී ලොව ඡායාරූප ගත යුතුම ස්ථාන 10 පහත වීඩියෝවෙන් නරඹන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now