SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 : ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ බලාපොරොත්තු (SBS සිංහල/ වීඩියෝ)

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකේය පදක්කම් බලාපොරොත්තු පිළිබඳ SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ සංවාද මාලාවේ තුන්වැන්න අද දිග හැරේ.

Sri Lanka’s Medal hope athletes in 2018 Commonwealth Games
Source: SBS

1 min read

Published

Updated

By Sanjaya Dissanayake, Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ සහ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩික සම්පත් රණසිංහ මෙවර සංවාදයට සහභාගී වෙති.

2017 වසරේදී පැවති ආසියානු ශූරතා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ කාන්තා අංශයෙන් රිදී පදක්කම හිමි කරගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ ට හැකියාව ලැබුණි.

සම්පත් රණසිංහ ද පසුගිය කාලයේ හෙල්ල විසි කිරීමේ පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් ගෙන දීමට සමත් විය.

මේ වන විට ඔහුගේ උපරිම දක්ෂතාව මීටර් 81.22 කි.

මෙවර  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී නදීෂාගේ සහ සම්පත්ගේ පදක්කම් බලාපොරොත්තු පිළිබඳ SBS සිංහල වෙත අදහස් දැක්වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.....

තවත් ශ්‍රී ලංකා පදකක්ම් බලාපොරොත්තුවක් සහිත වීඩියෝවක් ළඟදීම.....

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now