ඩොලර් 150,000 කට වඩා වැටුප් ගෙවන 2018 ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම රැකියා 10 මෙන්න. (SBS සිංහල/වාර්තා)

Indeed වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ වාර්ෂිකව ඩොලර් 150,000 කට වඩා වැඩි වැටුප් හිමිවන 2018 ජනප්‍රියම රැකියා 10 නම් කර තිබේ.

Top 10 Jobs in Australia that Pay More Than $150,000.

Source: Getty Images

ඉහළ වැටුප් ලබන විවිධ ක්ෂේත්‍ර වල රැකියා සඳහා ඔස්ට්‍රේලියාව ලොව ප්‍රමුඛ නමක් උසුලයි.

ලොව පුරා රැකියා සඳහා ප්‍රචලිත වෙබ් අඩවියක් වන Indeed වෙබ් අඩවිය ඔස්සේ ඔස්ට්‍රේලියාවේ රැකියා පිළිබඳ විවිධ ආකාරයේ සමීක්ෂණ පවත්වයි.

ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ වාර්ෂිකව ඩොලර් 150,000 කට වඩා වැඩි වැටුප් හිමිවන 2018 ජනප්‍රියම රැකියා 10 නම් කර තිබේ.

විවිධ ක්ෂේත්‍රයන්ට අයත් වන එම රැකියා 10 පහත පරිදි වේ.

Top 10 Jobs in Australia that Pay More Than $150,000.
Source: Getty Images

01. Project Director

ක්ෂේත්‍රය - ඉදිකිරීම්, මුල්‍ය හා වෙනත්

වැටුප - $180,927

02. Professor

ක්ෂේත්‍රය - අධ්‍යාපන 

වැටුප - $174,428

03. Medical Director

ක්ෂේත්‍රය - සෞඛ්‍ය සේවා

වැටුප - $173,908 

04. Anaesthesiologist

ක්ෂේත්‍රය - සෞඛ්‍ය සේවා

වැටුප - $170,067  

05. Agile Coach

ක්ෂේත්‍රය - තාක්ෂණික, මුල්‍ය  

වැටුප - $162,067

Big pay cheques for IT skills as shortage continues in Australia
Source: Getty Images

06. Director of Procurement

ක්ෂේත්‍රය - ඉදිකිරීම්, මුල්‍ය, වෙළෙඳ

වැටුප - $157,876

07. General Foreman

ක්ෂේත්‍රය - ඉදිකිරීම්, සම්පත්

වැටුප - $156,521

08. General Practitioner

ක්ෂේත්‍රය - සෞඛ්‍ය සේවා

වැටුප - $151,646

09. Senior Project Manager

ක්ෂේත්‍රය - ඉදිකිරීම්, සම්පත්

වැටුප - $150,848

10. Senior Software Architecture

ක්ෂේත්‍රය - තාක්ෂණික

වැටුප - $150,350

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now