SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග නීති කැඩුවොත් ලැබෙන දඩ ටික මෙන්න. (SBS සිංහල/ වීඩියෝ)

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත රියදුරු බලපත්‍රයට Merit Points 12 ක් හෙවත් යෝග්‍ය ලකුණු 12 ක් පවතී.

Penalties for speeding and red light offenses in Victoria.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ වේග සීමාවන් ඉක්මවා ගිය විට හෝ මාර්ග සංඥා එළි නොතකා රිය ධාවනය  කළ විට හෝ ලියා පදිංචි නොකළ වාහනයක් පැදවීම සිදු කළහොත් ලැබෙන දඩ මුදල් සහ දඬුවම් පිළිබඳ මෙම වීඩියෝවෙන් දැක්වේ.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now