SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ 2021 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව: SBS සිංහල වෙතින්

2021 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් පිළිබඳව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය හා ජෝතිෂ්‍ය විශාරද වෙද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර මහතා සමඟ එක්ව SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.

2021 Sinhala New Year auspicious times for every state and territory in Australia
Source: Supplied: Nisansala

4 min read

Published

By Madhura Seneviratne


Skip to article content

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සහ ACT

පුණ්‍ය කාලය

2021 අප්‍රේල් මස 13 වන දින අඟහරුවාදා රාත්‍රී 08.57 සිට 2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 11.40 දක්වා.

අලුත් අවුරුදු උදාව

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා අළුයම 04.32 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 06.10 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී එළ කිරි මිශ්‍ර කිරිබත් පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 07.19 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර අනුභවය සුබය)


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2021 අප්‍රේල් මස 13 වන දින අඟහරුවාදා රාත්‍රී 08.31 සිට 2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 11.10 දක්වා.

අලුත් අවුරුදු උදාව

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා අළුයම 04.26 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 05.57 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී එළ කිරි මිශ්‍ර කිරිබත් පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 07.01 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර අනුභවය සුබය)

2021 Sinhala New Year auspicious times for every state and territory in Australia
Source: SBS Sinhala

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2021 අප්‍රේල් මස 13 වන දින අඟහරුවාදා රාත්‍රී 08.01 සිට 2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 10.40 දක්වා.

අලුත් අවුරුදු උදාව

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා අළුයම 04.04 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 05.34 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී එළ කිරි මිශ්‍ර කිරිබත් පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 06.53 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර අනුභවය සුබය)


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


Read More

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2021 අප්‍රේල් මස 13 වන දින අඟහරුවාදා රාත්‍රී 07.20 සිට 2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 09.37 දක්වා.

අලුත් අවුරුදු උදාව

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා අළුයම 04.34 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 05.27 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී එළ කිරි මිශ්‍ර කිරිබත් පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 06.49 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර අනුභවය සුබය)

2021 Sinhala New Year auspicious times for every state and territory in Australia
Source: SBS Sinhala

Northern Territory

පුණ්‍ය කාලය

2021 අප්‍රේල් මස 13 වන දින අඟහරුවාදා රාත්‍රී 07.52 සිට 2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 10.10 දක්වා.

අලුත් අවුරුදු උදාව

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා අළුයම 04.58 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 06.08 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී එළ කිරි මිශ්‍ර කිරිබත් පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 06.40 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර අනුභවය සුබය)

2021 Sinhala New Year auspicious times for every state and territory in Australia
Source: SBS Sinhala

ටස්මේනියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2021 අප්‍රේල් මස 13 වන දින අඟහරුවාදා රාත්‍රී 08.49 සිට 2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 11.38 දක්වා.

අලුත් අවුරුදු උදාව

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා අළුයම 04.31 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 06.05 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී එළ කිරි මිශ්‍ර කිරිබත් පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2021 අප්‍රේල් මස 14 වන දින බදාදා පෙරවරු 07.16 ට නැගෙනහිර දිශාව බලා. (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී ආහාර අනුභවය සුබය)


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now