1. Carer Support Group නම් උපදෙස් ලබා දෙන කණ්ඩායම් තිබේ
බහු සංස්කෘතික උපස්තායකයින්ට භාෂා ගැටළු නිසා සේවා ලබා ගැනීමේ දුෂ්කරතා ඇත. ඒ සදහා වෙන්වූ උපදෙස් ලබා දෙන කණ්ඩායම් තිබේ
http://www.carersaustralia.com.au/about-carers/culturally-and-linguistically-diverse-carers/resources-for-cald-carers/

2. උපදේශන සේවා පහසුකම්
බහු සංස්කෘතික උපස්ථායකයින් , සමාජයේ හුදෙකලා වීම හා භාෂා හා සංස්කෘතිකමය ගැටළු වලට මුහුණ දේ. ඒ අනුව ඔවුන් ට උපදේශන සේවා ලබා ගත හැකියි
http://www.carersnsw.org.au/how-we-help/counselling

3. උපස්තායකයින්ට දිවා කාලයේ සහභාගී විය හැකි සේවාවන් රැසක් තිබේ .
බහු සංස්කෘතික පුද්ගලයින්ට ඒවාට සහභාගී විය හැක.
http://carersupport.org.au/wp2/index.php/who-speaks-a-language-other-than-english/

4. Centrelink ආධාර ලබා ගැනීම
වැඩිහිටියන් හා කුඩා දරුවන් ට උපස්ථානය සලසන ඔබට සති 2කට ඩොලර් 123.50 දක්වා ආධාර ලබා ගත හැකියි. එසේම සුදුසුකම් අනුව වෙනත් ආධාරද ලබා ගත හැකියි

5. වෙනත් භාෂා වලින් උපදෙස් ලබා ගැනීමේ හැකියාව හා පරිවර්තන සේවා
වෙනත් භාෂා වලින් උපදෙස් ලබා ගැනීමේ හැකියාව හා පරිවර්තන සේවා Carers Australia තුලින් ලබා ගත හැකියි.131450 තුලින් භාෂා පරිවර්තන සේවා ලබා ගන්න.බහු සංස්කෘතික ජනයා වෙනුවෙන් වෙනම සහන සේවකයින්ද සිටී
http://www.carersaustralia.com.au/about-carers/culturally-and-linguistically-diverse-carers/resources-for-cald-carers/
Image
Carers Australia වෙබ් අඩවියෙන් හෝ 1800 242 636 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකියි

