ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 සහ 491 ජනවාරි හා පෙබරවාරි ආරාධනා පත්‍ර වටවල තොරතුරු මෙන්න (SBS සිංහල/වාර්තා)

Skilled Migration

Source: Flickr

Canberra Matrix ලකුණු ක්‍රමය පදනම් කරගනිමින් ACT 190 සහ 491 වීසා වැඩසටහන් හි ජනවාරි සහ පෙබරවාරි ආරාධනා පත්‍ර වටවල තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එම තොරතුරු පහත පරිදි වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


Canberra Matrix ජනවාරි මස ආරාධනා පත්‍ර වට

Canberra Matrix ක්‍රමය යටතේ ජනවාරි මාසයේ ආරාධනා පත්‍ර වට දෙකක් ක්‍රියාත්මක විය.

ඒ අනුව ජනවාරි මස 09 සහ 23 යන දිනවල එම ආරාධනා පත්‍ර වට ක්‍රියාත්මක වී ඇත.
Canberra Matrix
Source: SBS

ජනවාරි මස 09 වන දින ආරාධනා පත්‍ර වටය - 190 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 200 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 80 ත් 145 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

ජනවාරි මස 09 වන දින ආරාධනා පත්‍ර වටය - 491 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 75 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 75 ත් 125 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.
Canberra Matrix
Source: Flickr

ජනවාරි මස 23 වන දින ආරාධනා පත්‍ර වටය - 190 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 251 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 75 ත් 120 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.

ජනවාරි මස 23 වන දින ආරාධනා පත්‍ර වටය - 491 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 161 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 70 ත් 120 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.
Canberra Matrix
Source: canberrayourfuture

පෙබරවාරි මස 07 වන දින ආරාධනා පත්‍ර වටය - 190 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 83 ක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 75 ත් 135 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බව සඳහන්.

පෙබරවාරි මස 07 වන දින ආරාධනා පත්‍ර වටය - 491 වීසා උප ඛාණ්ඩය

මෙහිදී ආරාධනා පත්‍ර 82 ක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 70 ත් 120 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බව සඳහන්.
Canberra Matrix
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 සහ 491 ජනවාරි හා පෙබරවාරි ආරාධනා පත්‍ර වටවල තොරතුරු මෙන්න (SBS සිංහල/වාර්තා) | SBS Sinhala