SKIP TO MAIN CONTENT

වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සීමාවන් යළි විවෘත කරන දින මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

South Australian Police stopping vehicles near the SA border 5kms east of Pinnaroo, South Australia
South Australian Police stopping vehicles near the SA border 5kms east of Pinnaroo, South Australia Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාස තුන පුරාවටම ඔස්ට්‍රේලියාව ප්‍රාන්ත හා ටෙරිටරි වශයෙන් හුදකලා වී සිටියේය.

කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත හා ටෙරිටරි තම ප්‍රාන්ත හා ටෙරිටරි සීමාවන් වසා දමා තිබීම ඊට හේතුව වේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිරීම ඉතාම අවම මට්ටමක පැවතීම හේතුවෙන් එලෙස වසා දැමුණු ප්‍රාන්ත හා ටෙරිටරි සීමාවන් යළි විවෘත කිරීමට ක්‍රමිකව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරිටරි වසා දැමුණු, සිය සීමාවන් යළි විවෘත කරන්නේ කෙදිනද යන්න මෙම වීඩියෝවෙන් දැක්වෙයි.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now