SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රිය පදවන විට සතුන් ගැටී අනතුරු බහුලවම සිදුවන ස්ථාන (SBS සිංහල/ වීඩියෝ)

Australia's animal collision hotspots
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල පිහිටි මාර්ග වලදී වාහන වලට සතුන් ගැටී අනතුරු සිදුවීම් 2020 වසරේ මැයි සිට අගෝස්තු දක්වා 15% කින් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් වන AAMI අනතුරු අඟවයි.

එනිසා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත රිය ධාවනය කරන රියදුරන් ඒ සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී වන ලෙස ඔවුහු පවසති.

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම මාර්ග වල රිය ධාවනය කරන විට සතුන් ගැටී අනතුරු බහුලව සිදුවන ස්ථාන අදාළ රක්ෂණ සමාගම ඔවුන්ගේ නවතම සමීක්ෂණය මගින් හෙළිදරව් කර තිබේ.

එම ස්ථාන මොනවාද යන්න පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now