SKIP TO MAIN CONTENT

ජීවිතේට අමතක නොවන ලොව දර්ශනීයම ගුවන් ගමන් 5 ක්. (SBS සිංහල/වීඩියෝ)

Five of the world's best scenic flights
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

අප ජීවත් වන ලෝකය කෙතරම් අලංකාරද යන්න ස්වභාව ධර්මය දෙස බැලීමෙන් පසක් කරගත හැකිය.

නමුත් ඇතැම් ස්වභාවික දායාද දෙස ඇස් මට්ටමේ සිට බැලීමෙන් ඒවායේ අපූර්වත්වය සහ දර්ශනීයත්වය අපට වටහාගැනීමට නොහැකිවේ.

ගුවනින් යාමේදී එම බාධාව මැඩගෙන ලෝකයේ සුන්දරත්වය විඳීමට අපට වැඩි අවස්ථාවක් ඇත.

එම සුන්දරත්වයත් සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රකට traveller වෙබ් අඩවිය ලොව දර්ශනීයම ගුවන් ගමන් 5 ක් නම් කළේ පහත පරිදිය.

Five of the world's best scenic flights
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now