SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රොක්මෙලන් නිසා 5 වන පුදගලයාත් මරුට.

Fifth person dies as a result of rockmelon listeria outbreak
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ රොක්මෙලන් ආහාරයට ගැනීම හරහා ලිස්ටීරියා නැමති බැක්ටීරියාව ශරීරගත වීම හේතුවෙන් 5 වන පුද්ගලයාගේ මරණයද මේ සතියේ වාර්තා විය.

80 වියෙහි පසුවූ එම පුද්ගලයාගේ මරණය ලිස්ටීරියාව නැමති බැක්ටීරියාව නිසා හටගත් යයි අද තහවුරු කළ බව වික්ටෝරියානු නියෝජ්‍ය සෞඛ්‍ය නිලධාරී පැවසුවේය.

මේ වන විට ලිස්ටීරියා බැක්ටීරියාව නිසා  දූෂණයට පත් රොක්මෙලන් ආහාරයට ගැනීමෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ පුද්ගලයින් තිදෙනෙකුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකුත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ සිදුවීම් සැලවූ වහාම ඔස්ට්‍රේලියාව පුරා රොක්මෙලන් බෙදා හැරීම සහ ආහාරය සෞඛ්‍ය බලධාරීන් විසින් තාවකාලිකව වාරණය කරන ලදී.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now