SKIP TO MAIN CONTENT

Breaking : දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරුමක්.

Another blast at Dematagoda
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ මහ විල උද්‍යානය නැමති ප්‍රදේශයේ තවත් පිපිරුමක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව ශ්‍රී ලංකා පුවත් වාර්තා කරයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාන 8 ක පිපිරීම් සිදුවී ඇති අතර එම සිදුවීම් වලින් පුද්ගලයින් 192 ක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now