SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව ගොස් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිද? (SBS සිංහල/ වීඩියෝ)

Airport
澳大利亚国际边界重开尚未有确定日期 Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

මේ වන විට ලොව පුරා පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින බොහෝ අයෙකුට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගමන් කිරීමට මෙන්ම ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට හැකිදැයි විශාල ගැටළුවක් පවතී.

කොරෝනා වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට හා නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර තිබේදැයි SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ විමර්ශනයකදී අනාවරණය කරගත් තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now