SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැවොම මුව ආවරණ පැළඳිය යුතුද? (SBS සිංහල/ වීඩියෝ)

People with Facemask
People are seen walking with face masks on to prevent virus infection. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

වික්ටෝරියානු සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යාමත් සමග වික්ටෝරියානු ප්‍රාන්ත රජය මුව ආවරණ පැළඳීම නිර්දේශ කර තිබේ.

මුව ආවරණ පැළඳීම පිළිබඳව ඔස්ට්‍රේලියාව මෙන්ම ලෝකය තුළද තවමත් විවිධ මත පවතී.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැවොම මුව ආවරණ පැළඳිය යුතුද? මුව ආවරණ පැළඳීම හා සම්බන්ධ අවදානම් මොනවාද? මේ ගැටළු වලට පිළිතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now