SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය මධ්‍යයේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සමග ඉහළ වැටුපක් පහසුවෙන්ම ලබාගන්න පුළුවන් හෙද වෘත්තියේ රැකියා 8 ක් මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

Eight nursing career paths to explore in Australia
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් පවතින වෘත්තියක් ලෙස හෙද වෘත්තිය (Nursing) හැඳින්විය හැකිය.

හෙද වෘත්තියට අදාළ රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් මෙන්ම සැලකිය යුතු ලෙස ඉහළ වැටුපක්ද ඔස්ට්‍රේලියාව තුළ හිමිවේ.

අනෙක්පසින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ඉතා පහසුවෙන් හෙද වෘත්තියට අදාළ රැකියා වලට හැකි බව සංක්‍රමණික විශේෂඥයෝ පවසති.

ඔස්ට්‍රේලියාව තුළ ඉහළ ඉල්ලුමක් ඇති හෙද වෘත්තියේ රැකියා 8 ක් පිළිබඳ පසුගියදා රැකියා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Seek වෙබ් අඩවියේ දක්වා තිබුණේ පහත අයුරිනි.

how to where a mask
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now