SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ උණ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාදෙන එන්නත් වල හිඟයක්

A member of the public receives a flu shot
A member of the public has a flu shot Source: AAP Image/ Stefan Postles

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

උණ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාදෙන එන්නත හෙවත් flu vaccine හි පවතින හිඟයක් නිසා රජය විසින් ලබාදෙන මෙම එන්නත සිමා කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ තීරණ කොට ඇතැයි වාර්තා වේ. ප්‍රාන්ත අවශ්‍යතාවනට සරිලන පරිදි මධ්‍යම රජය විසින් මෙම එන්නත ලබාදෙන තුරු එය කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් සඳහා පමණක් ලබාදීමට කටයුතු කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය ජිල් හෙනෙසි පවසයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී උණ සෙම්ප්‍රතිශ්‍යා එන්නත ලබාගැනීමේ ප්‍රවණතාව ඉහලගොස් ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශය සඳහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now