SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා පාසල් සිසුන් Online මාර්ගයෙන් ඉගෙන ගනිද්දී සැළකිලිමත් විය යුතු කරුණු (SBS සිංහල/ වීඩියෝ)

Online learning
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බහුතරයක් පාසල් සිසුන්ට සහ විශ්ව විද්‍යාල සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ (online) තම අධ්‍යන කටයුතු සිදු කිරීමට සිදුව තිබේ.

මෙය බොහෝ සිසුන්ට නව අත්දැකීමක් වන අතර එහිදී විවිධ අභියෝග සහ ගැටළු වලට එම සිසුන්ට මුහුණ දීමට සිදුවේ.

අන්තර්ජාලය ඔස්සේ තම අධ්‍යන කටයුතු සිදු කිරීමේදී ක්‍රියාශීලී ලෙස ඉගෙන ගැනීමට මෙන්ම නියමිත පරිදි දැනුම ලබා ගැනීමට සිසුන් විසින් අනුගමනය කළ යුතු දේවල් 5 ක් පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now