Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2020/21 ඔස්ට්‍රේලියානු අය වැයෙන් ප්‍රකාශ කළ ආදායම් බදු සහනය ලබා ගන්නේ කොහොමද? (SBS සිංහල/ වීඩියෝ)

superfund
Source: Getty Images

පසුගිය අඟහරුවාදා (06/10) ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියානු අය වැයෙන් මිලියන ගණනක ඔස්ට්‍රේලියානු වැසියන්ට ආදායම් බදු කප්පාදුවක් හිමිවන බවට ප්‍රකාශ කෙරුණි.

නමුත් එම ආදායම් බදු කප්පාදු කිරීමේ යාන්ත්‍රණය සංකීර්ණ වන නිසාම එය ක්‍රියාත්මක කෙරෙන්නේ කුමන කාලයේද කියා බොහෝ දෙනෙකු හට ගැටළු පැන නැගී තිබේ.

එම ගැටළු සඳහා පිළිතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

how to where a mask
Source: SBS Sinhala

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now