SKIP TO MAIN CONTENT

නිරෝධායනය නොවී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරය කිරීමට ලබන වසර මුල සිට ඉඩ සැලසෙයි

New Zealand Prime Minister Jacinda Ardern stands with Australian Prime Minister Scott Morrison in 2020.
New Zealand Prime Minister Jacinda Ardern stands with Australian Prime Minister Scott Morrison in 2020. Source: Getty Images

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

දෙරටෙහි කොරෝනා තත්වය වත්මන් අයුරින් දිගටම පැවතුනහොත් ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුලක් නිර්මාණය කිරීමට හැකිවෙතැයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් පවසයි. Trans Travel Tasman නමින් හඳුන්වන මෙම වැඩපිළිවෙලට අනුව දෙරට වැසියනට නිරෝධායන කාල සීමාවකින් තොරව දෙරටෙහි සංචාරය කිරීමට හැකිවෙනු ඇත. මෙය ලබන වසරේ මාර්තු මාසය වන විට ආරම්භ කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

නවසීලන්තය ප්‍රතිපත්තිමය වශයෙන් මෙයට එකඟතාව පලකොට ඇති බවත් ඉතිරිව ඇත්තේ ඔස්ට්‍රේලියාව පාර්ශවයෙන් මෙයට එකඟතාව පළකිරීම බවත් නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පවසා සිටී.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now