SKIP TO MAIN CONTENT

ජූලි 01: වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලින් කොරෝනා ආසාදිතයින් හමු නොවෙයි

A person wearing a face mask is seen walking across a bridge in Southbank, Melbourne, Saturday, June 5, 2021. Victoria has recorded five new cases of locally acquired coronavirus in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING
A person wearing a face mask is seen walking across a bridge in Southbank, Melbourne, Saturday, June 5, 2021 Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

වික්ටෝරියා ප්‍රාන්තය

අද (01/07) උදෑසන වන විට ගතවුණු පැය 24 සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිඳු කොරෝනා ප්‍රජා ආසාදනයක් වාර්තා නොවේ.

මෙම ප්‍රතිඵල ලැබී ඇත්තේ ඊයේ දිනයේ (30/06) සිදුකල 29,000 කට අධික කොරෝනා පරික්ෂා කිරීම් වලින් අනතුරුව බවද සඳහන්.

එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට විදෙස් වල සිට පැමිණ හෝටල් නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින් වෙතින් ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය

මේ අතර දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු ප්‍රජා ආසාදනයක් වාර්තා නොවන බව සඳහන්.

නමුත් දකුණු ඔස්ට්‍රේලියාවේ කොරෝනා අවදානම තව දුරටත් අවසන් වී නැති බැවින් තවත් කොරෝනා පරීක්ෂණ අසිදුකළ යුතු බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now