Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සිඩ්නි නුවරින් ඔබ හමුවට එන 'සුදු මැණික': මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත්' මාසික විශේෂාංගයෙන්

SBS Sinhala radio reviewed ‘Sudu Manika’ Novel written by Saman Mahanama Dissanayaka from Sydney, Australia

SBS Sinhala radio review on ‘Sudu Manika’ Novel written by Saman Mahanama from Sydney Source: SBS Sinhala

ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල ග්‍රන්ථ විමර්ශනය කෙරෙන මාසික කතිකාව 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහන මාසයේ අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින් ඔබට සවන්දිය හැකියි....


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල ග්‍රන්ථ විමර්ශනය කෙරෙන මාසික කතිකාව 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහන මාසයේ අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින් ඔබට සවන්දිය හැකියි....


ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත පිළිබඳව අවධානය යොමුකරන SBS සිංහල සේවයේ මාසික කතිකාව තුලින් මෙම ජූනි මාසයේදී සාකච්චාවට ලක්කලේ සිඩ්නි නුවර සිට ලේඛනයේ යෙදෙන සමන් මහානාම දිසානායක මහතා විසින් රචිත තම දසවන සිංහල ස්වතන්ත්‍ර නවකතාව - "සුදු මැණික" නම් වන නවකතාව පිළිබඳවයි.


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා)
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS Radio APP නොමිලේ Download කරගන්න

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න

SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now