කාර්යබහුල සාප්පු සංකීර්ණයක්ද ඇතුළුව මෙල්බර්න් කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව මෙන්න (SBS සිංහල/ වාර්තා)

Melbourne - Arcades and Lanes

Source: Steve Christo-Corbis via Getty Images

මෙල්බර්න් නුවර අලුතින් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග ඔවුන් ආ ගිය ස්ථාන ලැයිස්තුවක් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් දින හා වේලාවල පහත සඳහන් ස්ථාන වෙත ගිය පිරිස් වෙත්නම් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර එම ස්ථානයට ගිය දිනයේ පටන් දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය.

  • Jump! Swim Schools Bundoora - මැයි 21 පෙරවරු 8:55 සිට10:15 දක්වා
  • McDonald's Clifton Hill - මැයි 22 පස්වරු 6 සිට 7 දක්වා
  • Nando's Epping (Dalton Rd) - මැයි 19 රාත්‍රී 8.30 සිට 9.20 දක්වා
  • Woolworths Epping North - මැයි 22 පස්වරු 4.45 සිට 5.45 දක්වා
  • Smiggle, Highpoint Shopping Centre - මැයි 20 පස්වරු 5.55 සිට 6.30 දක්වා
  • Kidstuff, Highpoint Shopping Centre - මැයි 20 පස්වරු 5.20 සිට 5.55 දක්වා
  • Ishka, Highpoint Shopping Centre - මැයි 20 පස්වරු 5.45 සිට 6.20 දක්වා
  • Lush Cosmetics, Highpoint Shopping Centre - මැයි 20 පස්වරු 6.05 සිට 6.35 දක්වා
  • Toyworld, Highpoint Shopping Centre - මැයි 20 පස්වරු 5.30 සිට 6.20 දක්වා
  • Bamboo House, Melbourne - මැයි 21 පෙරවරු 11.00 සිට 11.50 දක්වා

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

පහත සඳහන් දින හා වේලාවල පහත සඳහන් ස්ථාන වෙත ගිය පිරිස් වෙත්නම් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර එහි ප්‍රතිඵලය ඍණාත්මක ලෙස ලැබෙනතෙක් ස්වයං නිරෝධායනය විය යුතුය.

  • Futsal Brunswick - මැයි 23 පෙරවරු 9.00 සිට10:00 දක්වා
  • Epping North Shopping Centre - මැයි 22 පස්වරු 4.45 සිට 5.50 දක්වා
  • House and Party (store) Epping - මැයි 22 පස්වරු 5.15 සිට 5.50 දක්වා
  • Urban Diner Food Court, Pacific Epping Shopping Centre - මැයි 22 පස්වරු 1.15 සිට 2.30 දක්වා
  • ALDI Epping - මැයි 23 පස්වරු 6.00 සිට රාත්‍රී 7.30 දක්වා
  • Chemist Depot Epping, Pacific Epping Shoping Centre - මැයි 23 පෙරවරු 11.00 සිට මධ්‍යහන 12.00 දක්වා
  • Highpoint Shopping Centre හි 2 වන හා 3 වන මහල්වල ඉහත කොටසෙහි සඳහන් නොකළ සියලුම සාප්පු - මැයි 20 පස්වරු 5.15 සිට 6.35 දක්වා
  • Adams Reserve Playground - මැයි 23 පස්වරු 2.15 සිට පස්වරු 3.45 දක්වා
  • ALDI Preston South - මැයි 23 පස්වරු 3.45 සිට පස්වරු 4.25 දක්වා
  • Shell Coles Express Reservoir - මැයි 18 පස්වරු 3.15 සිට පස්වරු 4.15 දක්වා
  • B.T. Connor Reserve - මැයි 21 රාත්‍රී 8.00 සිට රාත්‍රී 11.30 දක්වා

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now