ආඝාතය (Stroke) පිලිබඳ ඔබ දැන ගත යුතු කරුණු 10ක් SBS සිංහල වෙතින්

ආඝාතය යනු හර්ද ආභාදයක් නොවේ. එය ඇතිවන්නේ මොලයට රුදිරය ගමන් කිරීම අවහිර වූ විටයි. ඉක්මන් පරතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍යයි

stroke

Source: getty images

1. ඕස්ට්‍රේලියානුවන් හය දෙනෙකුගෙන් එක අයෙකුම ජීවිත කාලය තුලදී අඝාතයට මුහුණ දෙනවා

Stroke survivor

2.තුන් දෙනෙකුගෙන් එක අයෙක් stroke එකකින් වසරකට පසු මිය යනවා

Stroke victim
Source: EPA

3.ආඝාතය නිසා මිය යන කාන්තාවන් ගණන පියයුරු පිළිකා නිසා මිය යන ගණනටත් පිරිමින් ගෙන් පුරස්ථ පිළිකා නිසා මිය යන ගණනටත් වඩා වැඩියි

Men and women
Source: Getty Images

4.අඝාතයට මුහුණ දෙන පුද්ගලයන් 20%ක් පමණ වයස 55ට අඩුයි

Doctors
Source: Getty Images

5.තරුණ වියේදී ආඝාතය වැළඳීමේ ප්‍රවනතාව පිරිමින් අතර වැඩියි

Young stroke victim
Source: AAP

6.අධික රුදිර පීඩනය ආඝාතය ඇතිවීමේ ප්‍රධාන සාධකයක්

ඔබේ රුදිර පීඩනය 140/90 ට වඩා වැඩි  විට අධික රුදිර පීඩනය ලෙස හැඳින්වේ. සාමාන්‍ය  අගය 120/80

Blood pressure
Source: Press Association

7.FAST ක්‍රමය තුලින් අඝාතයේ ලක්ෂණ පහසුවෙන් මතක තබා ගත හැකියි

Face -මුහුණ දෙස බැලු විට මුකය අඩවී ඇත්ද ?

Arm - ඇත දෙකම එසවිය හැකිද ?

Speech -හොඳින් කතා කල හැකිද ?

Time - කාලය ඉතාම වැදගත් ඉක්මනින් 000 අමතන්න

FAST
Source: Courtesy of Stroke Foundation

8.අඝාතයේ ලක්ෂණ එකක් හෝ සමුහයක් ලෙස ඇති විය හැකියි

තත්පර කීපයක් හෝ පැය 24කින් පසු නැතිවී යා හැකියි. ඒ තත්වය mini stroke  හෝ trans ischaemic attack වේ

Stroke brain scans
Source: Monty Rakusen/Getty Images

9.ආඝාතය සඳහා සමහර ප්‍රතිකාර පැය 4.5ක් තුල ලබා දිය යුතුයි

Ambulance emergency
Source: AAP

10.හදිසි ප්‍රතිකාර ඉතා වැදගත්

ඔබට අඝාත්ය ඇතිවී ඇත්දැයි වෙඉද්යවරු තීරණය කල යුතු අතර සැනෙකින් ප්‍රතිකාර ගැනීම තුලින් මොලයට හානි වීම අවම ක‍ර ගත හැකියි

Emergency
Source: AAP

වැඩි පුර තොරතුරු සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න

https://strokefoundation.com.au/

ඔබට භාෂා 8කින් තොරතුරු ලබා ගත හැකියි

https://strokefoundation.com.au/en/About-Stroke/Help-after-stroke/Translated-stroke-resources

ඔබේ භාෂාවෙන් තොරතුරු ලබා ගැනීමට 131450 අමතන්න


1 min read

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba

Source: Stroke Foundation




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now