AAP Source: AAPඩිමෙන්ශියාව වියපත් පුද්ගලයන්ට වලන්දුනත් එය වියපත් වීමේ ලක්ෂණයක් නොවේ. කල් තියා හඳුනා ගැනීමෙන් උසස් ජීවන තත්වයක් ඔවුන්ටත් ලඟා කර ගත හැකියි. නමුත් බහු සංස්කෘතික පරජාවන් මෙව්වන් තත්වයකදී විවිද අභියෝග වලට මුහුණ දේ... SBS සිංහල වැඩසටහන සතිපතා ගෙන එන Australian Settlement Guide විෂේශාන්ගයෙන් ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමනිකයෙකු ලෙසින් ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු සෑම සතියකම අඟහරුවාදා වැඩසටහනින් ගෙන එයි. පසුගිය විශේෂාංග වලට අදාළ තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියෙහි "ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු" නම් වන විශේෂිත තීරුවට
ඩිමෙන්ශියාව වියපත් පුද්ගලයන්ට වලන්දුනත් එය වියපත් වීමේ ලක්ෂණයක් නොවේ. කල් තියා හඳුනා ගැනීමෙන් උසස් ජීවන තත්වයක් ඔවුන්ටත් ලඟා කර ගත හැකියි. නමුත් බහු සංස්කෘතික පරජාවන් මෙව්වන් තත්වයකදී විවිද අභියෝග වලට මුහුණ දේ... SBS සිංහල වැඩසටහන සතිපතා ගෙන එන Australian Settlement Guide විෂේශාන්ගයෙන් ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමනිකයෙකු ලෙසින් ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු සෑම සතියකම අඟහරුවාදා වැඩසටහනින් ගෙන එයි. පසුගිය විශේෂාංග වලට අදාළ තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියෙහි "ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු" නම් වන විශේෂිත තීරුවට