SKIP TO MAIN CONTENT

මීළඟ අයවැය ගැන ඔබේ යෝජනා යොමුකරන්න : ඕස්ට්‍රේලියානු රජයෙන් මහජනතාවට අවස්ථාවක්

Treasurer Josh Frydenberg and Minister for Finance Mathias Cormann speak during a press conference
Treasurer Josh Frydenberg and Minister for Finance Mathias Cormann speak during a press conference Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News, SBS Sinhala program



Skip to article content

ඕස්ට්‍රේලියානු රජයේ මීලඟ අයවැයට ඇතුලත්වියයුතු කරුණු පිලිබඳව මහජන අදහස් විමසීම ආරම්භ කොට ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි. ලබන 2019 වසරේ පෙබරවාරි පළමු වන දාට පෙර මෙම අදහස් සහ යෝජනා ඉදිරිපත් කල හැකිවෙයි.

ලබන මහමැතිවරණය පැවැත්වෙන මැයි මාසයට පෙර රජයේ මීළඟ අයවැය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අගමැති ස්කොට් මොරිසන් මිට පෙර ප්‍රකාශ කොට තිබිණ. ඒ අනුව ලබන අප්‍රේල් මස 2 දා රජයේ මීළඟ අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි.

වසර 2019 - 2020 මුල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත්කරන මීළඟ අයවැයෙන් මේ වනතෙක් පැවති අයවැය පරතරය පියවීමට හැකිවෙතැයි රජය විශ්වාසය පලකොට සිටී


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now