SKIP TO MAIN CONTENT

Trip එකක් ගිහින් බලන්නම වටින ඔස්ට්‍රේලියාවේ විශාලතම නිර්මාණ. (SBS සිංහල/වීඩියෝ)

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාව යනු විශාල රටකි.

එම විශාලත්වය නිසාම සංචාරය කිරීමට දහස් ගණනක ස්ථාන පවතී.

ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ යුතු ස්ථාන අතරට ඔස්ට්‍රේලියාවේ විශාලතම නිර්මාණද එකතුවන්නේ නිරායාසයෙනි.

ඔස්ට්‍රේලියාවේ විනෝද ගමනක් යනවානම් අනිවාර්යෙන් පහත වීඩියෝවේ සටහන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නිර්මාණද බැලීමට අමතක නොකරන්න.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now