SKIP TO MAIN CONTENT

පවතින කොරෝනා තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියාව තුළ ඔබට සංචාරය කිරීමට හැකි ප්‍රාන්ත හා ටෙරිටරි මොනවාද? (SBS සිංහල/ වීඩියෝ)

Travel restrictions could get worse
Travel restrictions are changing after Sydney's latest outbreak Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය යළි පැතිරීම ආරම්භ වී ඇති බවින් මේ වන විට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක්ම හා ටෙරිටරියක්ම තම ප්‍රාන්ත සීමා සඳහා දැඩි රැකවරණ හා සීමාවන් පනවා තිබේ.

එමෙන්ම වික්ටෝරියානු හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල මේ වන විට කොරෝනා මර්මස්ථාන ලෙස ප්‍රදේශ ගණනාවක් නම් කර ඇත.

මේ තත්ත්වය යටතේ ඔස්ට්‍රේලියාව තුළ ඔබට සංචාරය කිරීමට හැකි ප්‍රාන්ත හා ටෙරිටරි පිළිබඳ පහත වීඩියෝව තොරතුරු ගෙන එයි.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now