SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණ අනිවාර්ය නිරෝධායනයට ලක් නොවී සෘජුවම පිටව යාමට අවසර ඇති පිරිස් මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

Who is exempt from hotel quarantine after entering Australia?
Who is exempt from hotel quarantine after entering Australia? Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා ඇති නමුත් විදේශ රටවල සිටින අවසර ලත් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ඇත.

කෙසේනමුත් එලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන් ඒ ඒ ප්‍රාන්ත රජයන් විසින් නම් කළ හෝටල් වල වෙනත් ස්ථාන වල දින 14 ක් අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතුය.

නමුත් ඔස්ට්‍රේලියාවට පැමිණ එසේ නිරෝධායනය නොවී ගුවන් තොටුපොළෙන් හෝ වරායෙන් සෘජුවම පිටව යාමට අවසර ඇති පිරිස්ද සිටිති.

ඒ කවුරුන්ද යන්න පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now