SKIP TO MAIN CONTENT

නිවසේ සිට රාජකාරී කිරීමේදී ඔබේ ආරක්ෂාව පිළිබඳ වගකීම ගන්නේ කවුරුන්ද? (SBS සිංහල/ වීඩියෝ)

working from home during the coronavirus outbreak
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ බොහොමයක් සේවකයින්ට නිවසේ සිට රැකියා කරන ලෙස අදාළ සමාගම් සහ ආයතන වලින් දන්වා තිබුණි.

ඒ අනුව මේ වන විට නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවක් ඇති බොහොමයක් දෙනා තම රැකියාවන් නිවසේ සිට සිදු කරමින් සිටියි.

මෙලෙස නිවසේ සිට රැකියා කිරීමේදී ඔබට යම් අනතුරක් සිදු වුවහොත් එහි වගකීම බාරගන්නේ කවුරුන්ද? එමෙන්ම නිවසේ සිට සේවය කිරීමට අවශ්‍ය උපකරණ නැතිනම් ඔබ කුමක් කළ යුතුද?

මෙම ගැටළු සඳහා පිළිතුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now