Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වසර මිලියන 100 පැරණි උරගයෙකුගේ පොසිල ඕස්ට්‍රේලියාවේ දුම්රිය ස්ථානයක් අසලින් සොයා ගැනේ: දෙසැ 8 SBS සිංහල පුවත්

NEW PLESIOSAUR FOSSIL FIND

100-million-year-old long-necked marine reptile fossil has been discovered at an outback Queensland station by three amateur paleontologists. (AAP Image/Supplied by Queensland Museum) Credit: QUEENSLAND MUSEUM/PR IMAGE

සවන්දෙන්න, අද - දෙසැම්බර් 08 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


සවන්දෙන්න, අද - දෙසැම්බර් 08 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ අහස උසට නැඟෙන බලශක්ති මිල සඳහා දිගුකාලීන විසඳුමක් සෙවීමට ප්‍රාන්ත සහ ටෙරටරි බලශක්ති අමාත්‍යවරු අද බ්‍රිස්බේන් හිදී මුනගසෙති....
  • සැප්තැම්බර් කාර්තුවේ මෙරට ආර්ථික ක්‍රියාකාරකම් සියයට 0.6 කින් වැඩි වී ඇති බව නව සංඛ්‍යාලේඛන හෙළි කරය.ි
  • වසර මිලියන 100 කට එපිටින් ඩයිනොසර යුගයට අයත් සාගර ජීවියෙකුගේ සම්පුර්ණ සැකිල්ලක් ක්වින්ස්ලන්තයෙන් හමුවෙයි.
  • ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා ක්‍රියාත්මක වුනු කොවිඩ් නීති වල සංශෝධනයක්.
  • ජර්මන් රජය පෙරලා දැමීමට සැලසුම් කල කුමන්ත්‍රණයක් හසුවෙයි.
  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පිට පිට දෙවතාවක් ජය වර්තා කරමින් ඉදිරියෙන්


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now