SKIP TO MAIN CONTENT

හානිකර සහ ව්‍යාජ Mobile Apps 167 ක් අනාවරණය කෙරේ, ඔබත් හසුවී ඇත්දැයි බලන්න

167 malicious and fake Mobile Apps detected, Check if you get caught too
167 malicious and fake Mobile Apps detected, Check if you get caught too Source: Getty Images

ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන සෝෆෝස් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සමාගම විසින් පසුගියදා හානිකර සහ ව්‍යාජ Mobile Apps 167 ක් අනාවරණය කළේය. ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන සෝෆෝස් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සමාගම විසින් පසුගියදා හානිකර සහ ව්‍යාජ Mobile Apps 167 ක් අනාවරණය කළේය. ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

සෝෆෝස් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සමාගමේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කලාපීය ප්‍රධානී, තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now