SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න.
ජූලි 26දා SBS සිංහල ප්‍රවෘත්ති: කොරෝනා නිසා මියගිය ඔස්ට්‍රේලියාවේ තරුණම පුද්ගලයා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්

The youngest person in Australia to die of coronavirus is from New South Wales Source: AAP
ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූලි 26 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.
Share