SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න.
ජූලි 27දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල lockdown තත්ත්වය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවතට

Lockdown in Victoria and South Australia ends after midnight today (27 July) Source: AAP Image/Diego Fedele
ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූලි 27 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.
Share