මෙම නොවැම්බර් මස 25 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණය හා සම්බන්ද උණුසුම් තත්වය, ප්‍රධාන පක්ෂ පිළිබඳව ඇති ජනතා මත සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෙසෙන සංක්‍රමණික ශ්‍රී ලංකික ප්‍රජාව දරන ආකල්ප පිළිබඳව මැතිවරණයට පෙර SBS සිංහල වැඩසටහන ගෙන එන තොරතුරු විග්‍රහය .... SBS සිංහල වැඩසටහනේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ බ්‍රිස්බේන් නුවර සිට වාර්තා කරයි....
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






