කොලෙස්ටරෝල් සදහා වූ ඖෂධ මගින් හර්ද රෝග හා පිළිකා පාලනය පිළිබද නව සොයාගැනීමක් සිදු කල ඇමෙරිකාවේ Toledo විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික පර්යේෂක ආචාර්ය අජිත් කරුණාරත්න සමගින් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවක්..... visit our Facebook page - www.facebook.com/sbssinhalese
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා, සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට,
නැතිනම් අන්තර්ජාලය හරහා ලොව කොහේ හිටියත් www.sbs.com.au/sinhalese වෙතින් සජීවීව සහ පසුව සවන් දීමට
SBS Radio APP (free download) - සජීවීව සවන් දීමට select radio 2
channel 38 on TV (Australia only)
93.1fm - Victoria / 97.7fm - NSW
Share






