SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න.
ජූලි 30දා SBS සිංහල ප්‍රවෘත්ති: නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති රකින්න යුධ හමුදා සෙබලුත් යොදවයි

A Covid warning sign is seen at Bondi Beach in Sydney,G Source: AAP
ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූලි 30 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.
Share