ක්‍රීඩා විග්‍රහය: ලෝක ශූරතාව දිනා වසර 30 යි - නවක වේග පන්දු යවන්නන් සොයන මාලිංග - අන්තර් පාසල් රග්බි අවසන් පූර්ව වටයේ තරග හෙට සිට

SBS Sinhala Sri Lanka Cricket Lasith Malinga school rugby Rangana Senevirathna.jpg

(L) A group of former Sri Lanka national cricket team players pose with the 1996 Cricket World Cup trophy at an event organised by the Sri Lanka Cricket Foundation and Indira Cancer Trust on 17 March, marking 30 years since Sri Lanka’s historic victory. (Top R) Former Sri Lanka fast bowler Lasith Malinga has launched a project to identify and nurture the next generation of pace bowlers in Sri Lanka. (Lower R) The quarter-final round of the President's Trophy Knockout Tournament, organised by the Sri Lanka Schools Rugby Football Association, will begin tomorrow. Inset image (Center R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook pages of Navin Dissanayake, Lasith Malinga and Sri Lanka School's Rugby Football.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • 1996 ලෝක ක්‍රිකට් ශූරතාව දිනා වසර 30 යි
  • ක්‍රිකට් නංවන්න හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ චමින්ද වාස් දෙන උපදෙස්
  • නවක වේග පන්දු යවන්නන් සොයන තමන්ගේ ක්‍රමවේදය පැහැදිලි කරන ලසිත් මාලිංග
  • අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග වාරයේ තොරතුරු
  • ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට සිට
  • දුනිත් වෙල්ලාලගේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට
  • ආබාධය හේතුවෙන් වනිඳුට IPL අහිමි වීමේ ඉඩක්
  • පෙබරවාරි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා හර්ශිතා නිර්දේශ වෙයි
  • ඉන්දීය සහාය දිවීමේ සැණකෙළියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 04 ක්
  • ඔස්ට්‍රේලියාව ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට
  • ලෝක ශූරතා කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ හයවන අදියරේ අනුශූරතාව ඔස්ට්‍රේලියාවට
  • Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගයට Victoria පිල සමගින් South Australia පිල සුදුසුකම් ලබයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now