අද විග්‍රහයෙන්
- නව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු ගැරී කර්ස්ටන්
- ක්‍රිකට් සංචිතය ට මාස දෙකක විශේෂ පුහුණුවක්
- සමාජ මාධ්‍යයෙන් ක්‍රීඩා ඇමති සුනිල් කුමාර කරන ඉල්ලීම
- මලල ක්‍රීඩා නිලවරණය 2026 නව සභාපති ලෙස බිමල් විජේසිංහ තේරී පත් වෙයි
- සභාපති බිමල් විජේසිංහ සහ ලේකම් මාධව සෙනරත් දැක් වූ අදහස්
- රග්බි ක්ලිෆර්ඩ් කුසලානය CR & FC පිලට
- ජයග්‍රාහී CR පිලේ පුහුණුකරු දුශාන් ලෙව්කේ ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ පුහුණුකරු ලෙස පත් කෙරේ
- සවි එසවීමේ ශූර රන්සිළු ට ඇමරිකාවේදී රන් පදක්කමක්
- ටෙස්ට් ජයක් සමගින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිලේ ඇලීසා හීලි ක්‍රිකට් පිටියට සමුදෙයි
- නව නායිකාව සමගින් කොදෙව් සංචාරයට සූදානම්
- ඔස්ට්‍රේලියාව ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට
- ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් ට ඔස්ට්‍රේලියානු වීසා
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






