අද විග්‍රහයෙන්
- T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ Super 8 වටයේ තරග 3 ම ශ්‍රී ලංකාව පරාජයට පත්වේ
- ක්‍රිකට් අර්බුදය විසදන්න රජය මැදිහත් වෙයි?
- අතුරු කමිටුක් පත් කිරීම ගැන ICC ය සමගින් සාකච්ඡා
- පුහුණුකරු සනත් ජයසූරිය දැක්වූ අදහස්
- අමාත්‍ය නලින්ද ජයතිස්ස දැක්වූ අදහස්
- ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරගාවලිය අවිනිශ්චිත තත්වයක
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කොදෙව් දේශයේදී තවත් තරගාවලි ජයක්
- ක්ලිෆඩ් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය හෙට
- මහනුවර පිලට නිත්තවෙල දී අනපේක්ෂිත පරාජයක්
- ඔස්ට්‍රේලියාවේ දී තවත් ජයක් සමගින් ඩයමන්ඩ් ලීග් තරගාවලියට යන රුමේෂ් තරංග
- ජාතික තේරීම් තරගාවලියේ දී කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
- ශතකයකින් එක්දින පිටියට සමුදුන් ඇලීසා හීලි
- ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර කාන්තා ටෙස්ට් තරගය අද පර්ත් හිදී ඇරඹේ
- ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ සත්කාරක ඔස්ට්‍රේලියාව අපරාජිතව ඉදිරියට
- තරග ආරම්භයට පෙර ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කළ ඉරාන කාන්තා පාපන්දු පිළ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





